Mental Tool Kit
Take control of your cognitive health with custom interactive tools developed by psychologists. Track your psychological states and build positive life anchors.
මනෝවිද්‍යාඥයින් විසින් නිපදවන ලද අන්තර්ක්‍රියාකාරී මෙවලම් මගින් ඔබේ මානසික සුවතාවය පාලනය කරන්න. ඔබේ මනෝභාවයන් නිරීක්ෂණය කර යහපත් ජීවන රටාවක් ගොඩනගන්න.
- Daily evidence-based cognitive exercises
- දිනපතා සිදුකල හැකි සාක්ෂි මත පදනම් වූ සංජානන අභ්‍යාස
- Mood & behavior pattern analytics tracking
- මනෝභාවයන් සහ හැසිරීම් රටා නිරීක්ෂණ දත්ත විශ්ලේෂණය
E-Channelling
Access qualified standard mental health professionals seamlessly. Book secure appointments directly through our streamlined channeling grid.
සුදුසුකම් ලත් මානසික සෞඛ්‍ය වෘත්තිකයන් පහසුවෙන් සම්බන්ධ කරගන්න. අපගේ විධිමත් පද්ධතිය හරහා ආරක්ෂිතව ඔබගේ වේලාවන් වෙන්කරවා ගන්න.
- Verified clinical psychologists & psychiatrists
- තහවුරු කරන ලද සායනික මනෝවිද්‍යාඥයින් සහ මනෝ වෛද්‍යවරුන්
- Real-time automated calendar slot selection
- තථ්‍ය කාලීන ස්වයංක්‍රීය දින දර්ශන මගින් වේලාවන් තෝරාගැනීම
Join as a Professional
වෘත්තිකයෙකු ලෙස එකතු වන්න
Expand your reach and offer seamless digital channeling solutions to clients across Sri Lanka. Our onboarding system lets you list your consultation slots effortlessly.
සායනික කටයුතු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වඩාත් පහසුවෙන් ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කරන්න. අපගේ පද්ධතිය හරහා ඔබගේ සායන වේලාවන් පහසුවෙන් ප්‍රකාශයට පත්කල හැක.
- How it works: Register credentials, set availability, and receive booked appointments directly.
- ක්‍රියාත්මක වන ආකාරය: ලියාපදිංචි වී, ඔබගේ නිදහස් වේලාවන් ඇතුලත් කර සෘජුවම සේවාලාභීන් සම්බන්ධ කරගන්න.
- Benefits: Increased visibility, zero management overhead, and flexible online calendar management.
- වාසි: ඉහළ ප්‍රසිද්ධියක් ලැබීම, කළමනාකරණ පිරිවැයක් නොමැති වීම සහ නම්‍යශීලී දින දර්ශන හැසිරවීම.
Practice Management System
සායන කළමනාකරණ පද්ධතිය
A tailored, secure CMS platform for psychologists, counselors, and psychiatrists. Manage clinic flows, patient records, and sessions securely.
මනෝවිද්‍යාඥයින්, උපදේශකයින් සහ මනෝ වෛද්‍යවරුන් සඳහා විශේෂයෙන් සැකසූ ආරක්ෂිත CMS පද්ධතියකි. රෝගී වාර්තා සහ සායන කටයුතු ආරක්ෂිතව කළමනාකරණය කරන්න.
- Encrypted electronic medical notes storage (EMR)
- කේතාංකනය කරන ලද ආරක්ෂිත විද්‍යුත් වෛද්‍ය වාර්තා ගබඩාව
- Invoicing, dynamic reporting, and performance tracking
- ගිණුම්කරණය, ගෙවීම් බිල්පත් සහ ප්‍රගති වාර්තා විශ්ලේෂණය